ජන සන්නිවේදනයේ ප් රයෝජන පිළිබඳව සරල පැහැදිලි කිරීමක්. ප් රජානනය (Cognition) යන්න සංජානනය ලෙසත් අර්ථකථනය කරගත හැකිය. විවිධ විශ්වය ක්ෂේත් රයන් තුළ ප් රජානනය බහුලව භාවිතවේ. සන්නිවේදන ක්ෂේත් රය තුළත් සන්නිවේදනයේ ප් රයෝජනයක් ලෙස ද ප් රජානනය පවතී. අලුත් අලුත් දේ දැන ගැනීම සම්බන්ධයෙන් නව තොරතුරු අර්ථකථනය කර ගැනීම සම්බන්ධයෙන්, වෙළෙඳපොළ තුළ ඇති භාණ්ඩ හා සේවාවන් පිළිබදව අවබෝධයක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම ප් රජානනය ක් රියාත්මක වේ. #අපසරණය (Divertion) හරවා යැවීමේ කාර්යය./ විකල්ප වෙත යොමු කිරීම. අපගේ එදිනෙදා ජීවිතයෙන් මිදීමට, අපගේ විවේක භාවයෙන් ලිහිල් කිරීමට උදව් කිරීමට අපි සියල්ලෝම මාධ් ය භාවිතා කරමු. අප අවධානය වෙනතකට යොමු කරන විට, විනෝද වන විට හෝ සැහැල්ලුවෙන් කටයුතු කිරීම සඳහා ජනමාධ් ය ලබාදෙන සහායතාව මෙයට නිදසුන්ය. විවිධ පීඩාකාරී තත්වයන්ගෙන් මුදවාගෙන මානසික තෘප්තියක් ලබා දීමට ජනමාධ් ය ක් රියාත්මක වීම මෙහිදී සාකච්ඡා කළ හැක. #සමාජ උපයෝගීතාව (social Utility) යනු ඕනෑම සමාජයක ජනගහනයෙන් බහුතරයකට ප් රතිලාභ ලබා දෙන සේවාවක් හෝ ලක්ෂණයකි. ඒ ආකාරයට ජනමාධ් ය සමාජ උපයෝගී...
Posts
- Get link
- X
- Other Apps
උසස් පෙළ කලා / තාක්ෂණ විෂයයන් තෝරා ගන්නා දරුවන්ට දැනමුතුකමක් උසස් පෙළ විෂයයන් තෝරා ගැනීම සඳහා සිසුන්ට උපදෙසක් සාමාන් ය පෙළ විභාගයට පෙනී සිටි බොහෝ දෙනාගේ අපේක්ෂාව වන්නේ උසස් පෙළ පන්තියට ඇතුළත් වීමයි. ඒ සඳහා සාමාන් ය පෙළ විභාගයේ ප් රතිඵල ලැබිය යුතුය. එසේ වුවත් දැනට ශ් රී ලංකාවේ පවත්නා අධ් යාපන රාමුව තුළ සිසුන් මේ වන විට උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමට යොමු කරමින් සිටී. තමන් කුමන විෂයයන් තෝරා ගන්නේ ද යන්න නිගමනය කළ යුත්තේ ඒ සඳහා වූ විධිමත් තොරතුරැ පදනම් කර ගෙනය. ඒ සඳහා යොදා ගත හැක්කේ අධ් යාපන අමාත් යාංශය විසින් 2016.04.26 දිනැතිව නිකුත් කර ඇති 2016/13 දරණ අ.පො.ස.(උසස් පෙළ) විෂය සංයෝජන හා විශ්වවිද් යාල ප් රවේශය සඳහා වූ විෂය සංයෝජන නම් වූ චක් ර ලේඛයට අනුවය. උසස් පෙළ පන්තියට ඇතුලු වීමට හා විශ්වවිද් යාල අධ් යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් මෙම චක් ර ලේඛයේ දක්වා ඇති උපදෙස් හා මග පෙන්වීම් පිළිබඳව දැන ගෙන තම විෂයයන් තෝරා ගැනීම කළ යුතුය. උසස් පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් වන්නේ මේ දිනවල ය. උසස් පෙළ විෂයධාරා සංඛ් යාව ද මේ වන විට හය දක්වා වැඩි වී තිබේ. 01. ක...
- Get link
- X
- Other Apps
සිංහල සිනමාව හා බැඳුණු විස්මිත තොරතුරු පසුගියදා සිංහල සිනමාවට අවුරුදු 73ක් සම්පූර්ණ වුණා. ඒ සිංහල සිනමාවේ ආරම්භය මුල්ම කථානාද විත ් රපටය මෙරට ප ් රදර්ශනය කළ වර්ෂය 1947 ලෙස සලකා ගෙනයි. ඒත් නියම වශයෙන් නම් සිංහල සිනමාවේ ආරම්භය නිහඬ විත ් රපට යුගය දක්වා ඈතට විහිදෙනවා. 1925 දී සිංහල විත ් රපටයක් අපේ නළුනිළියන් යොදා ඉන්දියාවේදී නිෂ්පාදනය කර ප ් රදර්ශනය තර තිබෙනවා. ඒ අනුව ගණන් ගත්තොත් සිංහල සිනමාවට දැන් වසර 94ක්. ඒ විස්මිත තොරතුරත් ඇතුළුව එදා මෙදා තෙක් සිංහල සිනමාවේ ඇදහිය නොහැකි විස්මිත කරුණු රැසක් මා දන්නා කරුණු අතුරින් එකතු කර ගත්තා. ඒවා ඔබත් දන්නවාදැයි බලන්න. ඔබත් දන්නවද මුල් ම ‘සිංහල චිත ් රපටය’ නිහඬ එකක් වූ බව; ‘රාජකීය වික ් රමය නොහොත් ශාන්තා’ නම් වූ ඒ චිත ් රපටය කිසිදිනෙක ශී ් ර ලංකාවේ ප ් රදර්ශනය නොකළ බව; එපමණක් නොව 1925 දී මුළුමනින් ම ඉන්දියාවේ දී නිෂ්පාදනය කෙරුණු එය එක් වරක් පමණක් එරට ප ් රදර්ශනය කළ පසු එහි එකම පිටපත මෙරටට ගෙන ඒමට පෙර කුමන්ත ් රණකාරීන් පිරිසක් විසින් පුළුස්සා දමනු ලැබූ බව. ඔබත් දන්නවද සිංහල සිනමා වංශ කතාවේ එන පර...